
ඉතා සීග්‍රයෙන් දියුණුවන රද්දොලුගම නගරයට ආසන්නයෙන් සුපිරි තෙමහල් නිවස සහිත ඉඩම ඉතා ඉක්මනින්ම විකිණීමට.
💢ආසන්නම නගරය- රද්දොලුගම (1km)
💢ප්‍රමාණය – පර් 12.5යි.
💢ඔප්පුව – සින්නක්කර
💢මිල – ලක්ෂ 550යි. (මිල ගණන් සාකච්ඡාකරගත හැක.)
💢කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත දුර – 6km
💢ආසන්නතම ප්‍රධාන නගරයක් වන සීදුව නගරයට දුර 5km යි.
💢ප්‍රදේශය – Orchid Park
💢අනර්ඝ නිමාවක් සහිතව මෙම තෙමහල් නිවස ඉදිකර ඇත.
🛑පහල මාලයේ,
💥නිදන කාමර 1 ක් ඇත.
💥නානකාමරයක් ඇත.
💥සාලයක් ඇත.
💥කෑම කාමරයක් ඇත.
💥මුලුතැන්ගෙයක් ඇත.
💥ගරාඡයක් ඇත.
💥නිවස ඉදිරිපස හොඳින් ඉඩකඩ ඇති අලංකාරවත් ගෙවත්තක් ඇත.
💥සේවකයන් සඳහා වෙනම වැසිකිළියක් ඇත. ගබඩාකාමරයක් ඇත.
🛑දෙවන මහලේ,
💥නිදන කාමර 2 ක් ඇත.
💥එම සෑම කාමරයක් සදහාම නානකාමරයක් ඇත.
💢සාලයක් ඇත.
💢බැල්කනියක් ඇත.
🛑තෙවන මහලේ,
කුලියට ලබාදීමට වුවත් පහසු වන පරිදි පිටතින් පඩිපෙලක්ද දමා සකසා ඇත.
💥නිදන කාමර 1 ක් ඇත.
💥නානකාමර කාමරයක් ඇත.
💢සාලයක් ඇත.
💢බැල්කනි කීපයක්ම ඇත.
💢මුලුතැන්ගෙයක් ඇත.
💢සාලයක් ඇත.
💢කෑම කාමරයක් ඇත.
💢නිවස වටකර තාප්පය ගසා ඇත.
💢අඹ,අලිපේර,දේවදාර වැනි ගස් කීපයක්ම සිටුවා ඇත.
💢ඉතාමත් නිස්කලංක වැදගත් අසල්වාසීන් සිටින වටපිටාවක මෙම නිවස සහිත ඉඩම පිහිටා ඇත.
💢රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බැංකු හා මූල්‍ය ආයතන බොහොමයක් මෙම ඉඩමේ සිට 1-2Km දුරක් ඇතුළත පිහිටා ඇත.
💢රද්දොලුගම ප්‍රධාන බස්නැවතුම්පල වෙත දුර 1km.
💢රද්දොලුගම නගරයේ ඇති නවීන පන්නයේ සුපිරි වෙළෙඳසල් හා සාප්පු සංකීර්ණ බොහොමයක් සඳහා විනාඩි 5-10ක් ඇතුළත ලගාවිය හැකි දුරින් මෙම ඉඩම පිහිටා ඇත.
💢රාජ්‍ය සහ පෞද්ගලික ආයතන බොහොමයක් පිහිටි පහසුකම් රැසකින් සමන්විත මෙම නගරය, දිනෙන් දින සීග්‍රයෙන් දියුණුවන නගරයක් වන අතර මෙම මිල ගණන් මීට වඩා ඉදිරියේදී වැඩිවීමට මෙන්ම මෙම ඉඩම්වල වටිනාකම තවත් වැඩිවීම නිසා ඔබගේ අතැති මුදලට සුපිරි ආයෝජන අවස්ථාවක් උදාකර ගැනීම සඳහා ඔබත් දැන්ම,👇
💢වැඩි විස්තර සඳහා අමතන්න.🤝😊
📲0771105105- ගුණදාස වීරආරච්චි
💢මෙවැනි දැන්වීම් පල කිරීමට දැන්ම අමතන්න.
📲 0772055332
📲0705905544
💢අපගේ ෆේස් බුක් සමුහය වෙත සම්බන්ධ වීමට පහත ලින්ක් එක භාවිතා කරන්න 👇
🛑 My Social Media
💢 BROKER AIYA FACEBOOK GROUP –
https://www.facebook.com/groups/163596908816061/?ref=share
Music I Use: https://www.bensound.com/free-music-for-videos »